LWA Cypher 2016 Lyrics
Lyrics
#chorus
බලයෙන් සැරසෙයි සේනා
LWA අවසරයි අපහට
ලුහුඬින් ඔවදන් බෝමා
රගපං උබ attitude නම් srilah..
#verse
ඕම් නමෝ ශ්‍රී වර්ශ 20 14 මම ආවේ රැ ගේමට
තුරුම්පු ආසි කියන්නේ මල් අහන්නේ නැති ඵලකිරි කොල්ලෝ කෙල්ලන්ට
Nate Rhyme කියන තම දන්නවා එකෙන්ම ආසි කොල්ලෝ ටික
මගේ කුට්ටාමේ කැට කොල නෑ ඉන්නේ ආසි 4 දෙනයි
අත්දෙක වැදගෙන දීපන් සාදු නාදේ ආවා හුත්තෝ LWA
nigga nigga නෑ ඇඟ පුරා දුවන්නේ රස්තියාද srilah රතුලේ
shawtyලා නෑ sexy බංචිලා ඉන්නවා මගේ වටේ
රෑපට ඛනිත උන්ට කෙලින්න ආවා LWA අපි ආසී
#verse
කපනවා කොටනවා කියලා ආවත් සොකඩයො කටගහගෙන
සක්කිලි තොපි වැඩක් නෑ මට සත පහකට
දුම්මල ගහලා සත්තම දාල ආවෙ තොපි මට
ශංකදර ට ඉන්නව පවුලක් LWA Motherfucker
හිතට වදින වචන දුන්නෙ මන්තොපිට අහන් ඉන්න
පදනමේ කොල්ලො බැස්ස srilah අපිත් එක්ක ගේම ගහන්න
අපිත් වචන මරණවාද කුන්චනාද
හැප්පෙන්න එපා හු** අපිත් පවුලක් යටින්ගේම ගහන
#verse
මරාල 1000ක් ආවත් යන්නෑ අපිනම් පස්සට
බයියෝ ටොයියෝ කවුරුත් පදිරි LWA බැස්සම
බෙල්ලට තොන්ඩුව වැටුනත් අපි ඇද්දේ ඇත්ත පැත්තට
diss bizz ගහගෙන කෙලගෙන ආවේ ඇරගෙන යන්නද
එදා සද්දේ දැම්ම කොල්ලෝ අද වෙලෙ සමහරු නිදි අඩි භය වලේ
කවුරු කොහොම කිවිවත් අද මේ රටේ හැදිලා පවුලක් LWA
අපි යනවා අපි යනවා ආයේ බොරු අපිට අල්ලනවා තොපි බොරුවට කියවනවා LWA රජ වෙනවා
srilah
#verse
සුදු සද රැස් මල්ලිලා මට නැග දැන්
යුරේකා යුරේකා යුරෙනී මාගේ ඔඩොක්කුවේ දැන්
ප්‍රේත දෝශ එලවලා දැම්මා ගහලා පිරිතෙන්
මඩ ගාපුවා හෝදලා නංගී නාවලා ගන්නේ මං
නැව ගිලුනත් බෑන් චූන් ගෑනිට මාට්ටු මගෙ porn
*** ගැහුවේ මනාලී දාලා ශාන්තී නෑ ඈ විලාප දීලා
රූප සිංහ ගාව උකස් කලා ඇගේ මාලේ
පාතාලේ බැහැලා හැදුනේ වැද bob marley
දුක තමයි රංජිනි බෙදපන් තව බොම්බිලි
සැප ගන්න සද්දෙට දාපන් චින්තිගේ කඩප්පුලී
දුව දුව අදින මුවෝ බල පිටේ නෑපුල්ලී පුල්ලී
බොගේ සල්ලී බොට හලෝ එව්වා මට කල්ලීවල්ලී
#verse
සිංහනාද මගේ රාජතේජ උඩරට
බලිය පටන් ගන්නට ආවා යකදුරා මම
බොල පිල්ලිය මැරුව රැප් දිශ්ටිය මම
LWA පවුල වග කියනවා හුත්තෝ මරණෙට
රැපට බශ්ම වන්න උබලගේ ඔය නග්න හීන
උඩරට නම විකුනන් කන මුඩුක්කුවල හිගන හැත්ත
මැරුනු වසගිලුනු කවුරුද දන්නේ වටිනාකම එහි පියවූ
සම්ප්‍රදායික විකාලබෝජන කරපන් උඩරට වත්මන් රජු
#chorus
බලයෙන් සැරසෙයි සේනා
LWA අවසරයි අපහට
ලුහුඬින් ඔවදන් බෝමා
රගපං උබ attitude නම් srilah..
#verse
උඩට උඩු වියන්දාලා, යටට පා වාඩන් දාලා
LWA කොල්ලො අවා ඉඩක් දිප නැගිටලා
දෙපත් නයෙක් නෙමේ හුත්තෝ කියනවා මුනට කැපුවත් බෙල්ල
හතුරට සතුටින් මම දෙන්නේ මගෙ මැදගිල්ල
යකුනට මම බය නම් නැනේ සොහොනේ ගෙවල් හදන්නේ
ඇති එකා රගන්නේ හා.. නැති එකා අඩන්නේ
අමුතු සුපිරි චරිත තමයි LWA එකේ රගන්නේ
මූනට හිනා වෙලා නැනේ කැරි වැඩ කරන්නේ
#verse
ගේම ඉල්ලුවට බයයි මරණෙට
දෙමාපියන් ඉන්නේ හැම සරණෙට
නරක මිතුරෝ ඉන්නේ කරුමෙට
මනුස්ස ජීවිතේ ලොවෙ අරුමෙද
මූණට හම්බෙලා ගියත් සිනා පපා
මිනිස තමයි අඳුනාගන්න බැරි සතා
දූශන වෙන්නේ නෑනේ ලංකාවේ legal කලානම් prostitute
ප්‍රසිද්ද වෙන්නේ නෑනේ සින්දු දාන්නේ අපි නම් youtube
Swag එක ඇදගෙන යද්දි කෙල්ලො කියන්නේ baby ඔයා cute
පව්ලක් හුත්තෝ srilah මේක lankans with attitude
#verse
බාහිර මල්පැල ඇතුලට වල්පැල
උබේ රැප් ගුලි තල මගේ රැප්වගේ කස
අහපං රැප් බස විඳපං හැමදාම
සිංහල ආරෙට හැදියං සැමවිට
ආගම ජාතිය පලක් නෑ රැපට
සිංහලකම වදිනවා අපේ හිතට
කාටත් බය නෑ කාටත් පදිරිය නෑ අපි LWA srilah
රැප් කලිසං මස්සලා දෙන්නං උබලට වස්සලා
ගස්සලා උස්සලා යන කෙල්ලන් වෙනස් කලා රැප් අස්සලා
දෙන්නම් රැප් සැනසිලා අහන්න එලිසම ගලපලා
LWA සැර පාරක් දෙන්නම් යන්න වැනසිලා
#verse
ඉදිමියන් ඇගිල්ලේ තරමට උබේ කරුමෙට උබ රැඟුවට අපි දන්නවා තොගේ වගතුග
උබේ වහුතුග රැවටුනේ නෑ කුණුහරුපෙට සොයනවා ජීවිතේ අරුතෙට
පාසලඹ වෙනුවෙන් නෙවේ මම රැප් කෙරේ මහ උලු ගෙට මල ගෙට
හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට යුද්දෙට වර හිතකි මගේ සාමෙට
අදාලම නෑ වැදිලා ඉද්දි මං නහුතෙට කෝලම් දැක්කා කාලෙන් කාලෙට තාලෙ තාලෙට මාසෙන් මාසෙට
ඇගිලි දෙකයි මදි අංගුලි මාලෙට
වින්දා අමදුක් වින්දා නව නින්දා රැප් සෙල්ලම හින්දා ගෙල සින්දා
මන්තරේ බල බින්දා මගේ හීනේ මම වින්දා
උබලගේ diss මට සුම්මා රති රඟා තණ්හා
ලෝලවෙලා මං හා තුන්හෙල කෙත සරුකරණට අකාලයේ වැටි රැප් වරුසා
ආටක නාටක ඡන්දෙන් රතු සාටක උබ කට්ටනම් පුතේ මම කයිරාටික
පාංශු කුලේ මචන් උබේ මලදානෙට හෙට මගේ නම ඔප්පුවේ රැප් මහගෙට
#verse
රඟ මඬලක් අවුලපු ගිනි තිබ්බ කට වචන
හදවත මගෙ සිංහ ලේ පිරුනු මකරන්ධ
කේසර සද්දට වඩා සැරයි මගෙ උඩරට කුංචනාද
පොඩි උන් නොදන්න පේක්ශක හටදිනු මගෙ රැප් විවාද
නැහැදුනු සමාජේ ලඟ විනිවිද බලන්න අපෙ හිත්වල නැහැ ඉරිසියාව
පැහැදිලි ගමනට බාධක දැම්මොත් අපි ලඟ නෑ බොරු දයාව
කව්රුත් එන්නේ මව් කුසෙන් ඇවිත් යන්නේ උරහිසෙන්
LWA පවුලක් උනේ දෙන්නම් තොට rap කසෙන්
#chorus
බලයෙන් සැරසෙයි සේනා
LWA අවසරයි අපහට
ලුහුඬින් ඔවදන් බෝමා
රගපං උබ attitude නම් srilah..
#verse
(මං මේ කට්ටියකට කියන්නේ රැප් ඇහුවෙ නැති උනාට කමක් නෑ නොදන්න දේවල් කියවන්න එපා)
සමහරක් අය කියන්නෙ අපිට තැනක් නෑයි කියල
හුග දෙනෙකුට සිංහල rap වල රසයක් නැයි කියලා
Radio TV පත්තරවල අපිගැන නැ වගේම
අපෙ ගේමට ආඩම්බර වෙන්න එකෙක් නෑ
උබලා හැමදාමත් කෙරුවේ රැපට බැනපු එකනෙ
උඩට නගිනකොටම කකුලෙන් ඇදපු එකනෙ වට්ටපු එකනෙ කපපු එකනෙ
මගෙ ළග නැ ඊරිසියාව ඕනේ නෑ ගරු නම්බුනාම
ඕනෙ එක් කරන්න වංශපොතට rap කලාව
#verse
කොළඹ නපුරු තමයි කොල්ලො ඉගෙන ගනින් පාඩමක්
කියලා දෙන්න තමයි ආවේ ඕනේ මටත් සාමයක්
දුමක් නගින් නැනේ හුත්තෝ ගින්නක් නැතුව කාලයක්
දුකක් තවත් නෑ ඕනෙ හොද අවසානයක්
call me පිස්සෙක් උබලා දකින්නෙ නෑ මැණිකේ ඇතුල දිස්නේ
රස්නේ දැනෙයි උබ ගිනි අරන් පස්සේ කැස්සේ දුම වැඩි නිසා
උබ දැක්කේ නැහැ උබේ කෙල්ල ඉන්නේ මගේ කලිසම අස්සේ
අස්සේ මම වැඩ කලෙ රහසේ
#verse
නම A-killer තටු දිග ඇරිය මකරා
මීගමු වාසේ සමගි කම පතුරා
වාර විභාගෙට වාඩි උනා වේලපත් කඩේ සුභ නැකත් නිසා
කොල්ලෝ කාලේ කකා උබ රවන පකා රැප් මදින කිතුලේ රොඩු හොයන්නෙපා
සීනි ඇට උනත් ගෝනි පිටින් රල ගහන වතුරේ දිය කරන්නෙපා
අගේ ඉදන් උබ ගැබුරට හාරලා ඒ වලේම මතු වැටෙන්නෙපා
LWA හුත්තෝ අපිට අනින්න බෑ ටොක්ක
උබේ කිනිසි පාර පස්සෙන් මගේ ඉබ්බා වගේ කට්ට
#verse
y'all wanna talk bad killer when I'm on a mic y'all out
i stand for my people never fall out
why you don't acting like you don't know me huh?
cause every time i get up on mic y'all motherfuckers wanna know what i'm gonna do
cause when i come through there ain't no stopping, killers ever bodies dropping
Sweeney was like bullets popping on a ak-47 over m16
already y'all forgot to mess around and pick me
yeah i been the goat. get your knickers on quickly
give you a 10 minute head start
didn't your mama ever tell you not to fuck around with a rap star
swipe sucker get it this is for my people and my city
i whip my eyes closed i can paint a Picasso
lights low i'm in my zone dont need a thrown
god forever
#verse
වාස්තුව බලලා කැපුවා රතු කෝනය
නාස්ති වන වචන ශ්‍රී ලංකා රෝගය
තෝන්තුව නිවලා සංස්කෘති විභාගය
කාන්සියට තොපිට මැව්ව LWA සංයෝගය
ඕ රිං කට්ටු මතුරපු රැපෙන් කරන්නම් පුට්ටු
බොලන් පොඩි කොල්ලෝ කුරුට්ටන් ලංසි ගැටිස්සියෝ මේ රැප් පෙරේත තට්ටු
හිටං YOUNG ඇදුරා මමයි වින කපන්න රැපේ වලව්වේ ඇල්ලුවේ අඩවුව මගේ
කෙදිරි ගාන උං පල්ලෙහා වෙලේ පකෝ මම YOUNG K බොරු කට්ටඩි කැලේ
#chorus
බලයෙන් සැරසෙයි සේනා
LWA අවසරයි අපහට
ලුහුඬින් ඔවදන් බෝමා
රගපං උබ attitude නම් srilah..
#verse
තනි තරුවක් තරු දෙකක් තුනක්
ගැහුවා කියල කැරියෝ වැඩ්ඩො නෙවෙයිනේ තවත්
රෝද 2කේ රෝද 3නේ උන්ට ගෑස් දාලා
පුක දෙනව benz prado වලට තොපි නැමිලා
පඩ ශෝ දාගෙන පොඩි උන් තලලා
අතේ තියන දේ හූරං කාලා
කන බත් පත වහවෙයි යකො තොපිලා
ලොකු උන්ගේ රූකඩ වගෙ තොපිලා
සමහරි ඉන්නවා උන් එලකිරි
කරනව ඩෝ අපි උන්ට අද පිරි
උත්තමාචාර මෙන්න කලා
ජයවේවා අපි ඔන්න ගියා
#verse
tamil verse..
#verse
someone just told me that someone told them that i was done
then i'm getting over this shit that killer-b's time is up
i dont give a fuck dude i did what came here to do
look at this new cat send me motherfucker can you argue
සිංහල රැපට මුල් තැන දෙන කොල්ලට ආචාරේ
කොකාගේ කාලේ ඉවරයි අයියේ මේක තිත්තගේ වාරේ
එනවානම් වරෙන් එක්කන් යන්නම් පෙන්නන්න සිංහල රැප්
මේ ටික මට කියපං ගුත්තිල මූසිල පෙන්නල දීපං දැන්වත්
බලු දම්වැල් දාගෙන මුට්ටිය අල්ලන චූ කොල්ලන්ටයි කියන්නේ
ලොකු උන්ගේ ප්‍රශ්න වලට පුක දීලා මොකටද ගූ ගාගන්නේ
පිරුනු කලේ සතේ නැතේ වැදෙයි හැම වචනේකම ගානේ
ඒකයි LWA කිව්වම ඔකෝම බිම බඩ ගාගෙන වැන්දේ
#verse
ලංකාවේ සිංහයො අපි
කැපුවත් attitude නම් අපිට වැඩි
හොල්ලන්න අමරුයි අපෙ ලේ වල බර වැඩියි
නීතියට ගරුගන්නෙ සිල් බිදියි
මරණවා කිව්වත් කියන දේ කෙලින් ඒකයි අපේ හැටි
LWA බැස්සම ගේමට පොඩි සොක්කොත් පදිරි
වීදි ගානේ හන්ඳි ගානේ නම පතුරවන්නේ
LWA කියන්නෙ පව්ලක් හැප්පෙන්න ආවොත් යන්න වෙන්නෙ නොවැටි නාඩි
අං කුට්ටි ගරු නම්බු එක්ක මල් වට්ටි
දෝත් මුදු තියලා වැදලා ගන්නෙ පෙරමුණ රැප් ආණ්ඩුවට අපි
යංතර මන්තර ඕන් රීන් කට්ටූ නලලට අත් තියලා මුතු මොට්ටූ
මිනිහා සතා කියලා කන්නෙ නෑනේ මස් කටු
පොලීසියත් වාසියට වැනෙනවා නීතිය දැන් අපිට අත වනනවා
attitude කොල්ලො කෙල්ලො ලංකාවේ අපි යුක්තිය වෙනුවෙන් නැගී සිටිනවා